සජබයට නායකත්ව මණ්ඩලයක්…. විපක්ෂ නායක ධුරය හර්ෂට…!

November 23, 2024 at 5:42 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටිය දී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇත.

එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *