පෙබරවාරි මාසයේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පෙර මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 3386කි.
යුරෝපා රටවලින් මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වෙයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website