හෙට (13) රාත්‍රී 11 සිට ලබන 17 අලුයම 4.00 දක්වා දිවයින පුරා සියලු ම සංචරණ කටයුතු තහනම් කෙරෙයි.
යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කරයි.
එහි දී අත්‍යවශ්‍ය සේවා සඳහා ගමනාගමන සඳහා අවසර හිමි වේ
එන්නත්කරණය සඳහා ද එහි දී ඉඩ සැලසෙන බවද හෙතෙම කියා සිටී.