ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අරක්කු ගංජා ගැසීම සාමාන්‍ය දෙයක්..! – අ.වි. භික්ෂු බල මණ්ඩලය…

December 21, 2022 at 8:17 pm | by emanisa.lk

දූෂිත පාලකයින් රටේ සිටින භික්ෂූන් වහන්සේලාගේ විනය පිළිබඳ කතා කරන්නට පටන් ගෙන ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි පවසයි.

උප කුලපතිකම් ගැනීම සඳහා අන පනත් වෙනස් කරමින් ශිෂ්‍ය ජීවිත බිල්ලට නොදෙන ලෙස නෙළුවේ සුමනවංශ හිමි ඇතුළු නායක භික්ෂූන් වහන්සේලාට තරයේ දැනුම් දෙන බව ද උන් වහන්සේ සඳහන් කළේය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂූන් මත්පැන් පානය කරමින් සිටින පින්තූර පෙන්වමින් මාධ්‍ය ප්‍රශ්න කළ විට ගල්වැව සිරිධම්ම හිමි ප්‍රකාශ කළේ ඒවා සාමාන්‍ය දේවල් බවත් ශිෂ්‍යයින් තුළ අඩුපාඩු ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *