අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ…! – බෞද්ධ සරසවි ශිෂ්‍ය සභාපති හිමි…

December 20, 2022 at 2:06 pm | by emanisa.lk

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැතැයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි සභාපති මිල්ලෑවේ සිරිරතන හිමි පවසන්නේ සිය විශ්වවිද්‍යාලය බිහි වන්නේ ද වල්පොළ රාහුල හිමියන් දියත් කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

ඉදිරියේ දී ද මෙම භූමියෙන් අරගලකරුවන් බිහි වන බවත් සිය විශ්වවිද්‍යාලයේ පිරිස් ඉතා ම ශක්තිමත් බවත් එහිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *