ශිවනේෂතුරෙයි හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තුවට!

August 7, 2020 at 1:21 am | by emanisa.lk

හිටපු නැඟෙනහිර පළාත් මහ ඇමති ටැමිල් මක්කල් විදුතලායි පුලිගල් පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ.

ඔහු මේ වන විට සිරගත වී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *