ශ්‍රී ලංකා විද්‍යාඥයින්ගෙන් තවත් විස්මිත නිපැයුමක්….! විනාඩි 30න් කොවිඩ් හඳුනාගත හැකි අලුත් උපාංගයක්…!

May 4, 2021 at 10:53 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතයින් හඳුනාගත හැකි නව කාර්යක්ෂ උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය කසුන් ප්‍රබුද්ධ ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

වර්තමාන උපාංග මගින් ආසාදිතයෙකු හඳුනා ගැනීමට පැය දෙකක් පමණ ගතවුව ද අලුත් නිර්මාණය මගින් විනාඩි 30කින් ආසාදිතයකු හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් පරික්ෂා කළ හැකි බවත් ආචාර්ය කසුන් ප්‍රබුද්ධ පවසයි.

මේ වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *