ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතනවා..! ජයග්‍රහණය අපේක්ෂා කරනවා..! – තිස්ස අත්තනායක…

September 11, 2022 at 6:28 pm | by emanisa.lk

ආසියානු කුසලානය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අපේක්ෂා කරන බව තිස්ස අත්තනායක පවසයි.

සමගි ජන බලවේග ජාතික සංවිධායකවරයා පවසන්නේ ජනතාව අපේක්ෂා කරන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සුබ පතන බවයි.

මෙම ජයග්‍රහණය ජනතාවගේ තුළ යළි බලාපොරොත්තු ඉහළ නැංවීම සඳහා අවශ්‍ය බවයි, තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *