ශ්‍රීලනිපය සහ ඩලස් පිලත් කතානායකට එරෙහි වෙයි..!

February 29, 2024 at 9:55 am | by emanisa.lk

සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙ ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂය කථානායකවරයාට නගන චෝදනාවයි.

මේ අතර ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙකන් යුතු නිදහස ජනතා සභාව ද එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *