ශ්‍රීලන්කන් අලුත්ම එයා බස් එකක් ගත්තා… මේක කිරිබත් කාලා සමරන්න ඕන…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

June 5, 2025 at 10:07 am | by emanisa.lk

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අලුතින් Air Bus ගුවන් යානයක් එන බවට ප්‍රවෘත්තියක් සිය ජීවිත කාලය තුළ අහන්නට ලැබෙනු ඇතැයි තමන් කිසිසේත් නොසිතූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඒ ගැන තමන් ඉතාමත් සතුටට පත්වන බවත් එම සතුට කිරිබත් කා සැමරිය යුතු බවත් ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *