වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට ලොකු බඩ ගෙඩියක් මිස මොළයක් නෑ…! – ජෝෂප් ස්ටාලින්…

October 6, 2022 at 12:21 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන යනු ආණ්ඩුවට කඩේ යන පුද්ගලයෙකු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

වෛද්‍ය බෙල්ලනට ලොකු බඩ ගෙඩියක් තිබුණ ද මොළයක් නැති බවයි, ස්ටාලින් සඳහන් කළේ.

රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයෙකු වුව ද පිස්සෙකු බව ද හෙතෙම අවධාරණය කරයි.

පොල් ගුණයයි කියමින් සිය වෘත්තිය ද රුක්ෂාන් බෙල්ලන හෑල්ලුවට ලක් කර ඇති බව ද ජෝෂ්ප් ස්ටාලින් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *