වෙළෙඳපොළේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නෑ..! සාම්පල් 109ම සෞඛ්‍යාරක්ෂිතයි…! – රාජ්‍ය ඇමැති…

April 10, 2021 at 12:27 pm | by emanisa.lk

වෙළෙඳපොළට ඇෆ්ලටොක්සීන් ඇතුළත් පොල්තෙල් නිකුත් වී නොමැති බව රජය පවසයි.

පසුගියදා අහඹු ලෙස ලබා ගත් පොල්තෙල් සාම්පල් 109හි ඇෆ්ලටොක්සීන් අන්තර්ගත නොමැති බව තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කරයි.

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී බව විපක්ෂය පසුගය සමයේ දිගින් දිගට ම චෝදනා කළේ ය

ඒ අනුව කිසිදු බියක් සැකක් නොමැතිව මේ උත්සව සමයේ පොල්තෙල් පරිභෝජනය කළ හැකි වාතාවරණයක් උදා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *