වෙල්ගම කැබිනට් ඇමැති ධූරයක් සමග ආණ්ඩුවට…!

November 28, 2022 at 6:40 am | by emanisa.lk

නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ආණ්ඩු පක්ෂයට එක් වීම සඳහා සූදානම්ව සිටින බව වාර්තා වෙයි.

ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබා ගන්නා ලෙස ඔහුට ආණ්ඩුව පාර්ශ්වයෙන් ආරාධනා ලැබී ඇති අතර ඔහු ඒ පිලිබදව සාකච්ඡා පවත්වා ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

එහෙත් කුමාර වෙල්ගම ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් යම් නොසතුටක් පළ කර ඇති ඇතැයි ද දැනගන්නට තිබේ.

කෙසේ නමුත් මීළඟ කැබිනට් අමාත්‍ය ලැයිස්තුවේ ඔහුගේ නමද ද ඇති බව දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *