මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිසගේ ක්‍රියාකාරකම් මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු යැයිද ඔහු පැවසීය.
ඒ අනුව ඉදිරියේ දී මෙරට ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බව ද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ ය.