රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ කළුතරින් තරග කළ ජයන්ත සමරවීර, ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පසුගිය දා අමාත්‍ය ධූරවලින් පහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය.