විපක්ෂෙ බොරදියේ මාළු බානවා… කිසිවෙකුට විශේෂ බදු සහන දී නෑ…! – මුදල් රාජ්‍ය ඇමැති..

June 22, 2024 at 12:55 pm | by emanisa.lk

කිසිදු පුද්ගලයෙකූට රජය විසින් විශේෂ බදු සහන ලබාදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙරට නීතීයේ මෙන්ම ලොව පුරා බොහෝ රටවල පවතින බදු අභියාචනා අයිතිය, බදු හිඟයක් පැවතීමට හේතුව බවයි, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

හිග බදු මුදල් පිළිබඳ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *