විපක්ෂයේ රික්තය පිරවීමට නව බලවේගයක් අවශ්‍යයයි..! – අතුරලියේ රතන හිමි…

October 25, 2024 at 4:57 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ තමන්ගේ නායකත්වයෙන් පුළුවල් ජාතිකවාදී බලවේගයක් ගොඩනැඟීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව විජය ධරණී ජාතික සභාවේ නායක අතුරලියේ රතන හිමි පවසයි.

ආණ්ඩු බලය නොව නව ආණ්ඩුව පත්වීමත් සමග විපක්ෂයේ ඇති වන රික්තය පිරවීම එම ව්‍යාපාරය ගොඩනැඟීමේ අරමුණ වූ බවයි, එහිමියන් සඳහන් කළේ.

ජනාධිපතිවරණයට පසු කිසිදු දැක්මක් නැති සජිත් ප්‍රේමදාසගේ දුර්වල විපක්ෂයට එම රික්තය පිරවීමට හැකි වී නොමැති බව ද රතන හිමි පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *