පසුගිය සතියේ විපක්ෂය සමග එක් වූ බව කී අනුර යාපා ප්රියදර්ශන පිල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න සහ ප්රියංකර ජයරත්න අයවැයට පක්ෂව ඡන්දය ලබා දී ඇත.
එමෙන්ම ශ්රීලනිපය අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන බව සඳහන් කළ ද දුමින්ද දිසානායක ඊට එරෙහිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.
මේ අතර නුදුරේ දී ම ආණ්ඩුවට එකතු වන බව ප්රකාශ කළ රාජිත සේනාරත්න අයවැයට එරෙහිව විය.