විනය පරික්ෂණයෙන් වරදකරු වෙයි! පොහොට්ටුව මන්ත්‍රී නෙරපයි!

September 20, 2020 at 4:12 pm | by emanisa.lk

බදුල්ල මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ආතර් සිල්වා  මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් කර තිබේ. බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති පි‍්‍රයන්ත අමරසිරි පැවසුවේ විනය හේතු මත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහු ඉවත් කර ඇති බවය.

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විනය කමිටුව පැවසුවේ ආතර් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විනය චෝදනා 7 ටම ඔහු වැරදිකරු බවට තහවුරු වූ බවය.

ඒ අනුව හිස් වූ මන්තී‍්‍ර ධුරය සදහා නාලක නිශාන්ත විජේරත්න පත්කිරීමට ශී‍්‍ර  ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.

මීට පෙර ඔහු බදුල්ල මහා නගර සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙස වසර 19 ක් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස