විදේශිකයින්ට පහර දුන් දුම්රියේ තිදෙනෙකුගේ වැඩතහනම්…!

March 6, 2024 at 6:00 am | by emanisa.lk

නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ.

එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස පහර දී ඇත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *