විදුලි වර්ජනය නවතී..! කොළඹ ගම්පහ මහනුවර අඳුරේ..!

June 9, 2022 at 6:49 am | by emanisa.lk

ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට කොළඹ, ගම්පහ, මහනුවර ආදී දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල
විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස විදුලිය විසන්ධි වූයේ ඊයේ (07) රාත්‍රියේ ජනපතිවරයා විසින් විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *