විදුලි මාෆියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි…! ලංවීම පද්ධති පාලකට අනිවාර්ය නිවාඩු…!

July 6, 2022 at 9:43 am | by emanisa.lk

පසුගිය ජුනි 09 වෙනිදා ජල විදුලි බලාගාර 05ක් අක්‍රීය කොට සිදුකළ සාපරාධී සිදුවීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන පද්ධති පාලක ඉංජිනේරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

මහජන උපයෝගීතා කොමිසම මෙම අපරාධය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස දැනුම් දී ඇත.

ජල විදුලි බලාගාර අක්‍රිය කර සොජිස්ට් සහ වෙස්ට්කෝස් ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට රු. මිලියන 320ක පාඩුවක් සිදුව තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *