විදුලි බිල 09%කින් පහළට…?

January 12, 2024 at 9:52 am | by emanisa.lk

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද (12) මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

මෙවර ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන්නේ විදුලි බිල අඩු කිරීමට බව එම මණ්ඩලය කියා සිටියි.

කෙසේ වෙතත් මින් පෙර වාර්තා වූයේ සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකියාව පවතින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *