විදුලි බිල සියයට දහ අටට වඩා නංවන්නම යෝජනා….!

May 17, 2025 at 1:19 pm | by emanisa.lk

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබේ.

එමගින් ඒකක ගාස්තු මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම මෙතෙක් සිය අනුමැතිය ලබා දී නොමැති අතර ජුනි 01 දිනට විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතය.

පිරිවැය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ සිය ඊළඟ වාරිකය නිදහස් කිරීමට පෙර විදුලි ගාස්තුව පිරිවැය පදනම්ව ඉදිරිපත් කළ යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *