විදුලි බිල වැඩි වුණේ රු. 30කින් විතරයි…! 18%කින් වැඩි වුණ කතාව වැරදියි…! – අධ්‍යාපන රාජ්‍ය ඇමැති…

October 22, 2023 at 3:48 pm | by emanisa.lk

විදුලි බිල වැඩි වුණා යැයි වැරදි මතයක් සමාජගතව ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි.

ඉහළ ගොස් ඇත්තේ විදුලි ගාස්තුව නොව මාසික කුළිය පමණක් බවත් එය සාමාන්‍ය ජනතාවට රු. 30ක පමණ ප්‍රමාණයක් බවත් උපරිමය රු. හත්සිය ගණනක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

18%කින් විදුලි බිල වැඩි වූ බව කීම වැරදි බවත් රු. 30ක මිල නැංවීමක් ජනතාවට එතරම් ගැටලුවක් නොාවන බවත් අරවින්ද කුමාර් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *