විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ලයිට් නිවා විරෝධය දක්වමු..! – සෝභිත හිමි..

January 8, 2023 at 6:06 am | by emanisa.lk

විදුලි බිල නැංවීමට එරෙහිව ලයිට් නිිිවා විරෝධය පෑමට එකතු වන ලෙස ඕමල්පේ සෝහිත හිමි ඉල්ලයි.

“කරුණාවෙන් ඉල්ලා සිටිනවා නිහඬ විරෝධතාවයක යෙදෙමු.  හෙට ප.ව 6.30 සිට ප.ව. 7.00 දක්වා අඩ හොරාව කරුණාකරලා ලයිට් නිවා විරෝධය පළ කරන්න.

හෙට ප.ව 6.30 සිට ප.ව. 7.00 දක්වා ලයිට් නිවා කුමක් හෝ දැල්වීමක් කරන්න. පන්දමක් හෝ එහෙම නැතිනම් පොල් කොළ ආදියෙන් සකස් කර ගත්නා වූ පන්දමක් එහෙම නැතිනම් හනසු පන්දමක් පත්තුකරන්න. පත්තුකරලා විරෝධය පළ කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *