විදුලි බිලේ ඇඟට දැනෙන අඩු වීමක්…!

February 21, 2024 at 11:58 am | by emanisa.lk

විදුලි බල මණ්ඩල නව යෝජනාවලියෙන් විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

එම නව යෝජනාවලිය හෙට (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිතය.

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 15 වැනි දා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *