විදුලි ගෑස් අර්බුද දවස් තුනෙන් විසඳනවා..! – එස්.බී..

March 31, 2022 at 9:59 pm | by emanisa.lk

රට තුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට දින 3ක් ඇතුළත විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දැනුමිවත් කිරීම සඳහා නුවරඑළිය නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන මැයි දින රැළිය සම්බන්ධයෙන් ද පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුම්වත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස