විදුලිය නොකපන ප්‍රදේශ 191ක්…! ජනපති සහ මන්ත්‍රී නිවාසත් ඒ අතර..!

March 30, 2022 at 1:46 pm | by emanisa.lk

දිවයින පුරා අද (30) දිනයේ පැය 10 විදුලි කප්පාදුවක් සිදු කළ ද අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතරට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙ​ල මන්ත්‍රී නිවා​ස ද අයත් වේ.

ඒ අනුව විදුලිය කප්පාදුව සිදු නොකරන සියලු ප්‍රදේශ පහතින් දැක්වේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස