ආණ්ඩුවෙන් අලුත් අවුරුදු සහනයක්!අවුරුදු දවස් දෙකේ වතුර කපන්නේ නෑලු! 

April 6, 2019 at 1:40 pm | by admin

අඛණ්ඩ ජල සැපයුමට මේ දිනවල වරින්වර බාධා සිදුවුව ද සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ එවැනි බාධා ඇති නොවන බව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම දින දෙක තුළ සියලුම ප‍්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් පවත්වා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරයි. විදුලි කප්පාදුවද අප්‍රේල් 10 වෙනිදා වන විට අවසන් කරන බව ඇමති රවී කරුණානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *