වැළලෙන්න අයිතිය ඉල්ලා බේරුවල උද්ඝෝෂණයක්!

December 16, 2020 at 8:05 pm | by emanisa.lk

බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින්; කොවිඩ් – 19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සංවිධානය කර තිබිණි.

වෙනත් රටවල්වල කොවිඩ් – 19 මෘතදේහ භූමදානයට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවත්, මුස්ලිම් ජාතික මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *