රටේ සංවර්ධනය වෙනුවෙන් ජ.වි.පෙ. පෙරටුගාමී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොහොට්ටුව වැනි ඕනෑම දේශපාලන පක්ෂයක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
ලක්ෂයක් එක පැත්තක හිටියත් අපි ඉන්නේ තනියෙන් හෝ නිවැරදි පැත්තේ යයි ද වජිර අබේවර්ධන අවධාරණය කරයි.
හැම අවස්ථාවකදීම වෙනස් ආකාරයකට කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ සිරිත බව ද බෙන්තොට ළමා දින වැඩසටහනකදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන සඳහන් කළේය.