වැට් සමග වැසිකිළි ගාස්තුවත් දෙගුණ වෙයි…!

January 2, 2024 at 8:03 pm | by emanisa.lk

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගේ මුත්‍ර සහ මළපහ ටිකෙන් ද හම්බ කිරීමට උත්සාහ කරන බව ළහිරු වීරසේකර පවසයි.

කොළඹ කොටුව බස් නැවතුමේ වැසිකිළියක් පාවිච්චි කිරීම සඳහා රු. 40ක් අය කරන බවයි, ඔහු සඳහන් කළේ.

වැසිකිළියක ගාස්තුව අනුව ජනතාවට මුත්‍ර කිරීම හෝ මළ පහ කිරීම හෝ නතර කළ හැකි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *