වැට් බද්ද මිනිස් ඇටසැකිලි මළමිනී කරනවා..! – ගම්මන්පිල…

December 5, 2023 at 2:42 pm | by emanisa.lk

වැට් බද්ද තවත් 03%කින් ඉහළ නැංවූ පසු එය 18%ක් දක්වා ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඊට අමතරව විදුලිය, ජලය, ඉන්ධන සහ පොහොර ආදී සියල්ලට ම වැට් බද්ද පනවා ඇති බවයි.

ජීවන වියදමින් මිරිකී ඇටසැකිලි බවට පත්ව ඇති ජනතාව කරපිට තව තවත් බර පටවන මෙය මළ මිනී බද්දක් බවයි, උදය ගම්මන්පිල අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *