වරාය පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි…! සම්මත කරන්න 2/3ක් සහ ජනතමතවිචාරණයක් ඕන…! – ශ්‍රේෂ්ඨාධිකරණය…

May 18, 2021 at 12:39 pm | by emanisa.lk

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම වගන්ති විශේෂ බහුතරයකින් (2/3) සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද  පෙරවරුවේ ඉදිරිපත් කළේය .

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායකවරයාට පසුගියදා භාරදී තිබිණ .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *