වරාය නගර චීන කොලනි කතාව පුස්සක් වෙයි…! කොමිසම් සාමාජිකයින් මෙන්න….! සියලු දෙනා ලාංකිකයෝ….!

May 31, 2021 at 9:38 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ජනාධිපති නීතිඥ ගාමිණි මාරපනගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් මෙසේය.

01- මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල

02- ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම

03- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරි

04- ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු

05- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ
ජෙරාඩ් ඔන්ඩච්චි

06- මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස