වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න..! මට ගෙදර යන්න වුණෙත් දුර සිටි සතුරන් නිසා නෙමෙයි..! – ගෝඨාගෙන් රනිල්ට දුරකතන ඇමතුමක්…

November 28, 2022 at 1:44 pm | by emanisa.lk

පසුගිය දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමැතුමක් ගෙන තිබේ.

එහි දී හිටපු ජනාධිපතිවරයා පවසා දැන් රනිල් වික්‍රමසිංහ වට කරගෙන සිටින අයගෙන් පරිස්සම් වන ලෙසය.

තමන් ගෙදර යන තැනට වැඩ කළේ වටේ සිටි අය මිස දුර සිටි සතුරන් නොවන බව ද ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *