ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යද්දි ආණ්ඩුවේ මිල සූත්තරේ අක්‍රීය වෙනවා..!

December 2, 2022 at 7:33 pm | by emanisa.lk

ලෝක වෙළඳපොලේ විශාල ලෙස බොරතෙල් මිල පහළ බැස තිබියදීත් මිල සූත්‍රය අනුව ඉන්ධන මිළ පහළ නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නනේ ඇයිදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රශ්න කරයි.

අද (02) කොළඹ දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

බදු සහ ගාස්තු ඉහළ දමා ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම හැර ජනතාවට සහන දීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *