ලෝක යුද්දෙ කාලෙත් විශාල ආහාර හිඟයක් ඇති වුණා..! ගෙවත්තේ භෝග කිහිපයක් හිටව ගන්න…! – බන්දුල..

December 25, 2021 at 5:07 pm | by emanisa.lk

ජනවාරි මස සිට තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝග කිහිපයක් වගා කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලයි.

ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

“සෑම නිවසක ම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති ටිකක් වගා කරගන්න.

මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්.

ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වගාකරගන්න.

මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *