ලොව කාන්තාවන්ට සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාව…!

April 3, 2024 at 10:33 am | by emanisa.lk

2024 වසරේ කාන්තාවන් සඳහා ලොව ආරක්ෂිතම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ.

ජනප්‍රිය වෙබ් අඩවියක් වන Timeout.com මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

මෙම සමීක්ෂණය අනුව පෘතුගාලය, චෙච්නියාව සහ ජපානය දෙවන තෙවන සිව්වන ස්ථානවලට පත්ව තිබේ.

මෙම වාර්තාවේ මුල් ස්ථාන 10 අතර වෙනත් කිසිදු දකුණු ආසියානු රටක් නොමැති වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *