ලංවීමට නීති දෙකක් නෑ..! පන්සල ද කෝවිල ද අදාළ නෑ..! බිල නොගෙව්වොත් කරන්ට් කපනවා..! -ඕමල්පේ හිමිට කාංචනගෙන් දැඩි පිළිතුරක්…

September 11, 2022 at 8:11 pm | by emanisa.lk

ලංකා විදුලි බල මණ්ඩලයට නීති දෙකක් නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එහෙයින් සැමට නීතිය එක සේ ක්‍රියාත්මක වනු ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කරයි.

විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවට සහ බිල නොගෙවන බවට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කාංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත.

උන් වහන්සේ ප්‍රකාශ කළේ තමන්ගේ රු. 60 000 විදුලි බිල මේ වන විට ලක්ෂ තුන ඉක්මවා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *