ලංකාව ලෝක බල අරගලයේ යුද පිටියක් වෙයිද?

January 28, 2019 at 3:17 pm | by admin

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් යාත්‍රා කරන ඇමරිකානු යුද නෞකාවකට සැපයුම් ලබා දීමේ වැඩසටහනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව මේ දිනවල ක්‍රියාත්මක වෙයි. එය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට සහ සෛවරීත්වයට ඉතාම අහිතකර ඛේදවාචකයක ආරම්භයක් බව බොහෝ දෙනාගේ අදහසයි. ඉදිරියේදී තිරිකුණාමල ප්‍රදේශයේ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ සැලසුමක් ද ඇතැයි ඇතැමුන් චෝදනා කරනවා. මේ පිළිබඳ අද මධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළ කළා.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *