රෝහල් කාර්ය මණ්ඩලවලට දුරකතන තහනම්…!

September 15, 2023 at 9:13 am | by emanisa.lk

උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මේ බව තහවුරු කර තිබේ.

රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බව හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *