රෝගියෙක් රෝහලේ පුටුව උඩ හති දමමින් මැරුණා…! වෛද්‍යවරු හැංගිලා…! රටේ හැමතැනම මෙහෙමයි…! වහාම මේ ජීවිත බේරගන්න…! – කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක කෑ ගසයි…

August 17, 2021 at 11:11 pm | by emanisa.lk

කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අනාවරණය කරයි.

ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.

වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

දෙශීය ශාඛසාර ඇසුරින් කොවිඩ් සුව කරන ඖෂධයක් නිෂ්පාදනය කළ බව සඳහන් කරමින් පසුගිය සමයේ මහත් ප්‍රසිද්ධියට පත්වූයේ ද මේ වෛද්‍යවරයා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස