රුසියානු යානයට කඩාපැන්න පිස්කල්ගේ වැඩ තහනම්..! නීතීඥයාට එරෙහිව පියවර ගනී..!

June 7, 2022 at 7:15 pm | by emanisa.lk

රුසියානු එරෝෆ්ලොට්‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබා ගැනීමේ සිද්ධියට අදාළ චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්වරයා වැඩ තහන්ම් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ සඳහන් කරයි.

මෙම සිද්ධිය අදාළ චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු බව දන්වමින් අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යැවීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේක්ම නීතිඥ දසුන් නාගස්හේන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *