රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා….!

January 27, 2021 at 11:43 am | by emanisa.lk

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇත.

දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැති ඇමැතිවරුන්ට මීට පෙර කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *