රටේ ජනතාව පාරට බැස්සේ රාජපක්ෂලා ඉවත් කිරීමට බව හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසයි.
නැවත නාමල් රාජපක්ෂ මාර්ගයෙන් බලයට පැමිණීමට සිතන්නේ නම් එය විහිළුවක් පමණක් බවයි, ඔහු සඳහන් කළේ.
රාජපක්ෂ පැටවුන්ට නැවත මේ රටේ තැනක් නොමැති බව ජනතාව තීන්දු කර අවසන් බව පී. හැරිසන් වැඩි දුරටත් අවධාරණය කරයි.