රනිල් සරණ ගිය ලොකු පොහොට්ටු නැවත පොහොට්ටුවට…!

April 3, 2025 at 11:10 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය සමයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කිරීමට තීරණය කළ මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අජිත් රාජපක්ෂ, අකිල එල්ලාවල, කරුණාදාස කොඩිතුවක්කු සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ නැවත පොහොට්ටු පක්ෂය හා එක් වී තිබේ.

ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වදින කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් සිටින අතර පක්ෂය සමග දිගටම කටයුතු කිරීමට සූදානම් බව නායකත්වයට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *