රනිල් මහින්ද හමු වෙන්න යයි….!

May 15, 2025 at 9:25 am | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා ඔහුගේ විජේරාම නිල නිවසට ගොස් තිබේ.

ඒ, මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා ය.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල පාදයක සැත්කමකට ලක්වූ අතර මේ වන විට සුවය ලබමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *