රනිල් ජනාධිපති වෙද්දි රු. 110ට තිබ්බ පෙට්‍රල් දැන් 350ක් පැනලා…!

December 26, 2023 at 3:19 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ මේ රටේ පිං ජනාධිපති වූ පසු විදුලි බිල 400%කින් ඉහළ ගිය බව සමගි ජන බලවේගයේ අශෝක් සේමසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රු. 110 අලෙවි වූ පෙට්‍රල් මේ වන විට රු. 350 ඉක්මවා ඇති බවයි.

ජනාධිපතිවරයා ජනතාවට ලබා දී ඇති සහනය කුමක් දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු රටේ පෝලිම් නැති වූයේ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ඉල්ලුම අඩු වීම නිසා බව ද අශෝක් සේමසිංහ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *